About

About Us About Us

අති නවීන පරිගණක පහසුකම් සහිත, ප්‍රායෝගික පුහුණුවීම් නොමිලයේ සපයන, වායු සමනය කළ ප්‍රදේශයේ ඇති එකම පරිගණක පුහුණු පාසල අප වන්නෙමු. අප ආයතනයේ සිසුවෙකු ලෙස ලියාපදිංචි වී, නව තොරතුරු තාක්ෂණ ලොව ඉදිරියට පියනඟන්නට ඔබත් අප හා අදම එක්වන්න.

We are the only air conditioned computer training College in the area providing advanced training with advanced computer facilities. Join us today to register as a student at our institute and enter the world of IT.

We are

The only Computer College in Halkandawila. Our Computer School is the only educational institution in the area that is easily accessible to students, with all facilities, air conditioning, and an environment conducive to the teaching and learning process.

All courses are offered at unbelievably low prices, and practical training is free for all courses.

හල්කඳවිල ප්‍රදේශයේ ඇති එකම පරිගණක පුහුණු පාසල අප වන්නෙමු. සිසුන් සඳහා පහසුවෙන් ලඟා විය හැකි, සියලු පහසුකම් සහිත, වායු සමනය කරන දල, ඉගෛනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට උචිත පරිසරයකින් සැදුම්ලත් ප්‍රදේශයේ ඇති එකම අධ්‍යාපන ආයතනය අපගේ පරිගණක පාසල වේ.

ඔබට අවශ්‍ය පාඨමාලාව ඉතාමත් සාධාරණ සහනදායී ගාස්තු යටතේ අප විසින් ඔබට අභිමානයෙන් තිළිණ කරන්නෙමු.

VIDASNA COMPUTER COLLEGE Why Choose Us

We have been able to make our vision a reality by imparting computer knowledge to children in the area for over 3 years.

වසර 3 කට වැඩි කාලයක් ප්‍රදේශයේ දරුවන්ට පරිගණක දැනුම ලබා දීමෙන් අපගේ දැක්ම යථාර්ථයක් කර ගැනීමට අපට හැකි වී තිබේ.

Our friendly staff is dedicated to children.

අපගේ මිත්‍රශීලී කාර්ය මණ්ඩලය ළමයින් වෙනුවෙන් කැපවී සිටී.

Our computer college offers a variety of computer courses for all ages and specialized courses for you.

අපගේ පරිගණක පාසල සෑම වයස් කාණ්ඩයක් සඳහාම ගැලපෙන විවිධ පරිගණක පාඨමාලා වලින් සහ ඔබ වෙනුවෙන් විශේෂිත පාඨමාලා වලින් සමන්විත වේ. 

Let The Number Speak