Front Page

START YOUR COURSE TODAY



START YOUR COURSE TODAY


We are the only Computer College in Halkandawila. 


Our Computer School is the only educational institution in the area that is easily accessible to students, with all facilities, air conditioning, and an environment conducive to the teaching and learning process.

All courses are offered at unbelievably low prices, and practical training is free for all courses.

හල්කඳවිල ප්‍රදේශයේ ඇති එකම පරිගණක පුහුණු පාසල අප වන්නෙමු. සිසුන් සඳහා පහසුවෙන් ලඟා විය හැකි, සියලු පහසුකම් සහිත, වායු සමනය කරන දල, ඉගෛනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට උචිත පරිසරයකින් සැදුම්ලත් ප්‍රදේශයේ ඇති එකම අධ්‍යාපන ආයතනය අපගේ පරිගණක
පාසල වේ.

ඔබට අවශ්‍ය පාඨමාලාව ඉතාමත් සාධාරණ සහනදායී ගාස්තු යටතේ අප විසින් ඔබට අභිමානයෙන් තිළිණ කරන්නෙමු.



Recruitment of students for the academic year 2022 has commenced.

2022 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් බඳවාගැනීම ඇරඹුනා.