Service

Services Our Services

Highly trained and qualified talented teaching staff in the field of Information and Communication Technology.

තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ ඉහළ පුහුණුව ලත් හා සුදුසුකම් ලත් දක්ෂ ගුරු මණ්ඩලය.

Our computer college offers a variety of computer courses for all ages and specialized courses for you.

අපගේ පරිගණක පාසල සෑම වයස් කාණ්ඩයක් සඳහාම ගැලපෙන විවිධ පරිගණක පාඨමාලා වලින් සහ ඔබ වෙනුවෙන් විශේෂිත පාඨමාලා වලින් සමන්විත වේ.

We provide the facility to study the course you want by joining us online wherever you are.

ඔබ කොතැනක සිටියත් අප සමඟ සම්බන්ධ වීමෙන් ඔබට අවශ්‍ය පාඨමාලාව හැදෑරීමට අපි පහසුකම් සපයන්නෙමු.

Our Courses – අපගේ පාඨමාලා

 

For Grade 1 to 5

Special Course for Primary Students

ප්‍රාථමික අංශයේ දරුවන් සඳහා ඇති විශේෂ පාඨමාලාවකි.

For Grade 6 to 9

Special course for students according to the Information Technology Syllabus introduced by the Ministry of Education from 2018

2018 වර්ෂයේ සිට අධ්‍යාපන අමාත්‍යංශය මඟින් හඳුන්වා දුන් නව විෂය නිර්දේශයට අනුව සැකසූ පාඨමාලාවකි. එක් එක් ශ්‍රේණි සඳහා වෙන වෙනම පංති පැවැත්වේ.

For Grade 10 – 11

Special Course for G.C.E (O/L) Students in Information and Communication Technology

තොරතුරු හා සනිනිවේදන තාක්ෂණය විෂය නිර්දේශයට අනුව සකසන ලද විශේෂ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) පාඨමාලාව.

For G.C.E. (A/L) Students

Special training Course for General Information Technology Online Examination

සාමාන්‍ය තොරතුරු තාක්ෂණය විභාගය සඳහා ඉලක්කගත විශේෂ පාඨමාලාවකි. නව නිරදේශයට අනුව මාර්ගගත (Online) ක්‍රමයට විභාගයට මුහුණ දීමට පුහුණු කරනු ලබව පාඨමාලාවකි.

For Job Requierments

Special course for young people’s

තරුණ තරුණියන් සඳහා සැකසු විශේෂ Graphics පාඨමාලාව

For those who are employed

Special courses on demand

රුචිකත්වය හා අවශ්‍යතාවය මත සාකච්ඡාකරගත හැකි විශේෂ පාඨමාලා.

We are

The only Computer College in Halkandawila. Our Computer School is the only educational institution in the area that is easily accessible to students, with all facilities, air conditioning, and an environment conducive to the teaching and learning process.

All courses are offered at unbelievably low prices, and practical training is free for all courses.

හල්කඳවිල ප්‍රදේශයේ ඇති එකම පරිගණක පුහුණු පාසල අප වන්නෙමු. සිසුන් සඳහා පහසුවෙන් ලඟා විය හැකි, සියලු පහසුකම් සහිත, වායු සමනය කරන දල, ඉගෛනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට උචිත පරිසරයකින් සැදුම්ලත් ප්‍රදේශයේ ඇති එකම අධ්‍යාපන ආයතනය අපගේ පරිගණක පාසල වේ.

ඔබට අවශ්‍ය පාඨමාලාව ඉතාමත් සාධාරණ සහනදායී ගාස්තු යටතේ අප විසින් ඔබට අභිමානයෙන් තිළිණ කරන්නෙමු.

VIDASNA COMPUTER COLLEGE Why Choose Us

We have been able to make our vision a reality by imparting computer knowledge to children in the area for over 3 years.

වසර 3 කට වැඩි කාලයක් ප්‍රදේශයේ දරුවන්ට පරිගණක දැනුම ලබා දීමෙන් අපගේ දැක්ම යථාර්ථයක් කර ගැනීමට අපට හැකි වී තිබේ.

Our friendly staff is dedicated to children.

අපගේ මිත්‍රශීලී කාර්ය මණ්ඩලය ළමයින් වෙනුවෙන් කැපවී සිටී.

Our computer college offers a variety of computer courses for all ages and specialized courses for you.

අපගේ පරිගණක පාසල සෑම වයස් කාණ්ඩයක් සඳහාම ගැලපෙන විවිධ පරිගණක පාඨමාලා වලින් සහ ඔබ වෙනුවෙන් විශේෂිත පාඨමාලා වලින් සමන්විත වේ. 

Let The Number Speak